ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද ?




පොඩි හැන්දින්වීමක්


ඇඩ්සෙන්ස් කියන්නෙ ගූග්ල් ලගෙම කොටසක්. ඇඩ්සෙන්ස් වලින් අපිට පබ්ලිශර් කෙනෙක් වෙලා සල්ලි හොයන්න පුලුවන්. ඇඩ්සෙන්ස් ලගෙ ඇඩ්ස් අපි අපෙ ස්යිට්ස් වල , බ්ලොග්ස් වල පොස්ට් කලාම , කව් රු හරි ගිහින් ඒව උඩ ක්ලික් කලොත් ඇඩ්සෙන්ස්ලා අපිට සල්ලි ගෙවනව. හොඳයි නේද වැඩෙ , අපි මහන්සි වෙන තරමට ප්‍රතිපලත් තියෙනව. ඔන්න ඉතින් අනිත් වෙබ් අඩවි වල වගෙ මට නම් ඔය ගොල්ලොනව අඩ්සෙන්ස් වලින් මිලියන ගනන් හොයන්න පුලුවන් කියල ගොනාට අන්දන්න ඕනි නෑ.කොහොමටට් ඊවගෙ ගානක් නම් ඉටින් අපිට හොයන්න බෑ. ( එහෙනම් මෙලහකටට් අඩ්සෙන්ස් ල බන්කොලොත් වෙලනෙ ! ) .ඇඩ්සෙන්ස් ල අනිත් දෙකයි පනහෙ කොම්පැනි වගෙ හොර කරන්නෙ නෑ , ගෙදෙට්ටම චෙක් එකකින් සල්ලි එවනව.




ඕකෙන් ඇඩ්සෙන්ස් ලට තියෙන වාසිය මොකක්ද ?

ඇයි , ඒ ගොල්ලොන්ට සීයට ගානක් හම්බ වෙනව. එක දවසකට ඩොලර් මිලියන ගානක් ඕකෙන් අඩ්සෙන්ස් ල හොයනව ඇති.අපිට නම් ඉතින් ඒ තරම්ම බෑ. ඊත් මහන්සි වෙන හටියට පුලුවන්......




කතා ඇති ! වැඩෙට බහිමු නේද ?

වඩෙට බහින්න මෙතන ක්ලික් කරන්න.





ඔයගෙ අදහස් , සිතුවිලි මෙතන ලියල යන්න.

අනුග්‍රාහකයෝ